සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ  ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම  අතර පැවැත්වෙන තරග 4න් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.

මෙරට වේලාවෙන් පෙරවරු 09.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරග දෙක ජයගත් ඉන්දීය කණ්ඩායම තරගාවලියේ 2ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content