ඕමානයේ අගනුවර පිහිටි දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මැදපෙරදිග පිහිටි වඩාත් ආරක්ෂාකාරී රටක් ලෙස සැලකෙන ඕමානයේ සිදු වූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

WhatsApp Group

Skip to content