මැතිවරණයක් කැඳවීමට නියමිත බැවින් ඒ සදහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන් බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසනවා.

ඒ අනුව පවත්වන ඕනෑම මැතිවරණයක් සඳහා මුද්‍රණාල දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි ඇය සඳහන් කළේ.

ලබන සැප්තැම්බර් 17 වන දා සහ ඔක්තෝම්බර 16 වන දා අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බව පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

WhatsApp Group

Skip to content