පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත් ව තිබෙනවා.

ඒ රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ලබා ගනිමින්.

පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ චීනය යි.
ඔවුන් හිමිකරගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 25ක් .

තුන්වන ස්ථානය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඔවුන් මේ දක්වා පැවති තරග වලින් රන් පදක්කම් 18ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content