පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් ඉසව්වවන කාන්තා මැරතන් තරගය අවසන් වී පැය කිහිපයකට පසු සමාප්ති උත්සවය එරට වේලාවෙන් පස්වරු 3ට ප්‍රංශයේ ස්ටේඩ්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය මේ වනවිට පෙරමුණේ පසුවන අතර, ඊට රන් පදක්කම් 39 ක්, රිදී 27 ක් සහ ලෝකඩ 24 ඇතුළත්.

ඒ අනුව චීනය දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 90 ක්.

WhatsApp Group

Skip to content