2028 ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඇතුළත් කිරීමට එරට බලධාරින් තීරණය කර තිබෙනවා.

ඒ, වසර 128 කට පසුවයි.

1896 යේ ග්‍රීසියේ ඇතෑන්ස් හි පැවති ඔලිම්පික් උළෙලේ ලැයිස්තුගත ක්‍රීඩා අතරට ක්‍රිකට් ක්‍රීඩාව නම් කර තිබුණද පසුව ඒ සදහා සීමිත කණ්ඩායමක් සහභාගි වීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඉවත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content