ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අරම්භ කල විරෝධතාව අද දිනයේත් ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඊයේ සිට විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේ, ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින් මෙම විරෝධතා පැවැත් වෙන බවයි.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් දීපව්‍යාපත්ව විරෝධතා පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content