වර්තමානයේදී රට පාලනය වන්නේ ඒකාධිපති පාලනයක් යටතේ බවත් එයට එරෙහි වීම සඳහා සියලු ජනතාව එක්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

ඊයේ දිනයේදී ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/HARSHANA-RAJAKARUNAA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content