වෙළෙඳපොළේ මේ දිනවල එළවළු මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.ඒ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සටහන් වූයේ, කැරට් කිලෝවක් රුපියල් 300ත් 310ත් අතර මිලකටයි. එමෙන්ම ලීක්ස් කිලෝවක් රුපියල්200ත් 280ත් අතර මිලකටත් අලෙවි වනවා .

එමෙන්ම අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර මිලකට සහ වම්බටු කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර මිලකටත් අලෙවි වනවා

WhatsApp Group

Skip to content