එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ පවතින එළවළු හිඟය හේතුවෙන් බව සීමාසහිත සමස්ථ ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමය පවසනවා.

ඒ අනුව තවත් මාස 03 ක් පමණ පවතින මිල ගණන් යටතේ එළවළු අලෙවි කරනු ඇති බවයි අප කළ විමසීමකදී එම සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/06/ARUNA-SHANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content