පසුගිය දිනවල එළවළු මිල ගණන් ව්ල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුනා. කෙසේ වෙතත් ඊට සාපේක්ෂව අද (12) දිනයේ එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද එළවළු මිල පහත ආකාරයට දැක්වුණා.

කැරට් 1kg – රුපියල් 450
ලූනු කොළ 1kg – රුපියල් 500
ලීක්ස් 1kg – 350
බෝංචි 1kg – රුපියල් 430
තක්කාලි 1kg – 300ක්
වම්බටු 1kg – රුපියල් 400

WhatsApp Group

Skip to content