එළවළු මිල අඩු වීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බව ගොවියන් පවසනවා.

ඒ හේතුවෙන් සිය අස්වන විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.

මේ අතර ළුණූ වගා කළ ගොවීන් ද මිල අඩු වීම හේතුවෙන් තම අස්වනු විකුණා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.

WhatsApp Group

Skip to content