වර්ෂාවත් සමග වෙළදපොලේ එළව`ඵ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බෝංචි කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 700 දක්වාත්ල මා`ඵමිරිස් කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 480 දක්වාත් ඉහළ ගොස් ඇති බව සදහන්.

එමෙන්ම අනෙකුත් එළව`ඵ මිල ගණන් රුපියල් 350 ක සීමාවට පැමිණ තිබෙනවා.

WhatsApp Group

Skip to content