එළඹෙන 26 වන දා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පැවසුවේ පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබා නොදුනහොත් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවලින් ද ඉවත් වන බවයි.

WhatsApp Group

Skip to content