සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉල්ලා අස්වීම පිළිබද වූ ලිපිය කතානායකවරයා වෙත භාර දී ඇති බවයි.

WhatsApp Group

Skip to content