ඉතාලියේ එට්නා ගිනිකන්ද විදාරණය වීමට පටන් ගෙන ඇති අතර ගිනි කන්ද විදාරණය වීමත් සමඟ එහි වළලු ආකාරයේ දුම් වළාවන් ගුවනට මුදාහැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ගුවන් ගමන් සඳහා කිසිදු බාධාවක් මේ වන තෙක් ඇති වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

WhatsApp Group

Skip to content