එට්කා ගිවිසුම හෙවත් ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

මේ පිලිබදව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නියෝජිතයන් සැප්තැම්බර් මස 19 වනදා මාර්ග ගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්චාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ .

කෙසේ වෙතත් අදාළ ගිවිසුම පිලිබදව මිට පෙර අවස්ථා 11 කදී සාකච්ඡා සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා .

WhatsApp Group

Skip to content