එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලන සැමරුම් උත්සවය කල් දමා තිබෙනවා.

ඊයේ පක්ෂ සභාපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

පක්ෂයේ 56 වන සැමරුම් උත්සවය ලබන 10 වනදා පැවැත්වීමට නියමිතව තිබුණා.

පවතින අයපහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම සැමරුම් උත්සවය ඔක්තෝබර් 21 වනදා පැවැත්වීමටයි එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content