එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගය අද පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි.

මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content