ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එහි ලේඛකාධිකාරි එච්.කරීම් මහතා පැවසුවේ පසුගිය 17 වන දා රාත්‍රීයේ ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය සදහා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර අදාළ සිදුවීමෙන් අනතුරුව පසුගිය 18 වන දා සිට දෙවන හා තුන්වන වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content