ඌව – වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම සිසුන් පිරිස තාවකාලිකව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කර තිබෙනවා.

පාලනාධිකාරිය පවසන්නේ දෙවන සහ තුන්වන වසරවල සිසුන් අතර මෙම ගැටුම හට ගෙන ඇති බවයි.

එමෙන්ම ගැටුම මැඩ පැවැත්වීම සඳහා එම සිසුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කළ බවයි පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content