මෙම වසර අවසන් වීමට පෙර උසස් පෙළ විභාගය පැවැත්වෙන බවත් දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීම සිදු කළා.

https://www.vnews.lk/storage/2023/07/SUSIL-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content