පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිට ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content