2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා එළඹෙන 16 දා තෙක් අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සදහා නැවත කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සදහන් කළේ.

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී එක් විෂයයක් වෙනුවෙන් රු. 250ක මුදලක් ගෙවිය යුතුවනවා.

WhatsApp Group

Skip to content