උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර තිබේනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ රචනා ප්‍රශ්න පත්‍රය ලබා දී නියමිත පැය 3ක කාලය අවසන් වු පසුව එම අමතර විනාඩි 10ක කාලය සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී .

මේ අතර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතයි .

WhatsApp Group

Skip to content