අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ පුද්ගලයින් 47,690 දෙනෙකු පසුගිය වසරේ මියගොස් තිබෙනවා.

ගෝලීය සෞඛ්‍ය පිළිබද බාර්සිලෝනා ආයතනය සිදු කළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර වැඩිම මරණ අනුපාතයක් වාර්තා වී ඇත්තේ, ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය සහ බල්ගේරියාව යන රටවලින්.

WhatsApp Group

Skip to content