ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 26 වනදා දක්වා උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

කොළඹ දාබරේ මාවතේ පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content