ඉන්දියාවේ කඩාවැටුණු උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් පිරිසක් බේරාගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.සිල්ක්යාරා සිට උත්තරා

කාන්ද්හි දන්ඩාල්ගොන් සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරෙන කිලෝමීටර හතරහමාරක දිගකින් යුත් උමං මාර්ගයක කොටසක් මෙලෙස කඩාවැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

අද අලුයම එම උමං මාර්ගයේ මීටර 150 ක පමණ කොටසක් කඩාවැටීමෙන් ඉදිකිරීම් කටයුතුවල නිරතවී සිටි කම්කරුවන් පිරිසක් එහි සිරවී සිටිනවා.

ඒ අනුවයි ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් මේ වනවිට සිදුකරමින් පවතින්නේ.

WhatsApp Group

Skip to content