උතුරේ බිම් බෝම්බ ඉවත් කිරිම මේ වන විට 97%කින් සාර්ථකව අවසන් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් මහත්මිය පවසයි.

උතුරු පළාත් සංවර්ධනය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළාය.ඉතිරි වී ඇති ප්‍රදේශ කිහිපයේද බෝම්බ ඉතා ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

WhatsApp Group

Skip to content