ඉන්දීය ධීවරයින් උතුරු මුහුදේ සිදුකරන මත්ස්යස ජාවාරමට විරෝධය පා උතුරු පළාතේ ධීවරයින් අද(05) යාපනය දිස්ත්රිරක් ලේකම් කාර්යාලය ඉදිරිපස විරෝධතාවය නිරතවිණ.

ධීවරයින් ඉල්ලීම් කරනු ලැබුවේ ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදේ සිදුකරන මත්ස්යන ජාවාරම නවතාදෙන ලෙසයි.

ඉන්දීය ධීවර ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාතේ ධීවරයින් විසින් කළු කොඩි ඔසවා බෝට්ටු රැසක් මුහුදට රැගෙන ගොස් යාපනය,මණ්ඩතිව් සාගරයේදී පසුගිය 03 වැනිදාද  විරෝධතාවයක් පැවැත්වූහ.

WhatsApp Group

Skip to content