උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යලි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනූව ලබන සඳුදා  සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර “යාල්දේවී” දුම්රිය සහ අනුරාධපුර සහ බෙලිඅත්ත අතර “රජරට රැජිණ” දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

WhatsApp Group

Skip to content