අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක් පීඩා වීම සැලකිල්ලට ගනිමින් උතුරු කොරියානු නායක කිං ජොන් උන් විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

WhatsApp Group

Skip to content