අමෙ­රි­කාවේ කැලි­ෆෝ­නියා උතුරු ප්‍රදේ­ශයේ ළැව් ගිනි පැති­රී­යෑම හේතු­වෙන් තිස්ද­හ­ස­කට අධික පදිං­චි­ක­රු­වන්ට වහාම සිය නිවෙස් හැර යන ලෙස ප්‍රාන්ත බල­ධා­රීන් නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කැලි­ෆෝ­නි­යාවේ වන හා ගිනි ආර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට අනුව එම ගින්න ඉතා සීඝ්‍ර ලෙස පැතිරී යමින් තිබෙන බවද වාර්තා වේ.

අන­තුරු ඇඟ­වීම් සහ පුද්ග­ල­යන් ඉවත් කිරීමේ කට­යුතු මේ වන විටත් සිදු­වෙ­මින් පව­තින බවත්, අධික උෂ්ණ­ත්වය හා දැඩි සුළං තත්ත්වය හේතු­වෙන් ගින්න පාල­නය කිරීම දුෂ්කර වී ඇත.

WhatsApp Group

Skip to content