අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළදපොල වැටලීම් වැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාවය සදහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පැවසුවේ.

මෙම වැටලීම් සදහා 3000කට ආසන්න පිරිසක් යොදවා තිබෙනවා.

පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළදපොලේ පවතින්නේ නම් ඒ පිළිබදව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

WhatsApp Group

Skip to content