උත්සව සමයේ දී දරුවන්ට ආහාර පාන ලබා දීමේදී ඒ පිලිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

සැලකිල්ලකින් තොරව දරුවන්ට ආහාර පාන ලබා දුනහොත් පාචනය, අතීසාරය, උණසන්නිපාතය වැනි රෝගී තත්ත්වයන් දරුවන් අතර පැතිරීමේ අවධානමක් ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2024/04/DIPAL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content