උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් එළෙඹෙන සතියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර පවසන්නේ ඒ අනුව කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කළ හැකි බවයි.

WhatsApp Group

Skip to content