පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ලවන බව මනෝ වෛද්‍යවරුන් පවසනවා.

මේ දිනවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර මහතා සඳහන් කලේ.

දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාව කායිකව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

මෙම තත්ත්වය මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ල කරන අතර, එය විශාදය වැනි රෝග උත්සන්න වීමටද බලපාන බවයි එම්ත සඳහන් කලේ.

 

 

 

 

WhatsApp Group

Skip to content