උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ප්‍රකාශ කළේ.

අධික උෂ්ණත්වයක් පැවතියද ඇතැම් පාසල්වල දරුවන් ක්‍රීඩා උත්සව සඳහා යොමු කරන අවස්ථා දක්නට ලැබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ පවතින තත්වය සැළකිල්ලට ගෙන පාසල් ක්‍රීඩා උත්සව කල් දමන ලෙසයි.

WhatsApp Group

Skip to content