ජාතික ප්‍රතිපත්තියක් මත පොදු සම්මුතියක් ගොඩනගා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

නිවහල් බිමක් – සුවපත් රටක් තේමාව යටතේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතුරලියේ රතන හිමියන් මේ බව ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්තිගුරුක නායකයෙකු බව හිටපු අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසනවා.

ප්‍රතිපත්තිගරුක දේශපාලනය අත්විදීමට නම් ජාතික ජන බලවේගය සමග එක්වන ලෙස එහි විධායක සභික නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසු කාලය මෙය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී දිසානායක මහතා පවසනවා.

WhatsApp Group

Skip to content