උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දියතලාව සහ හපුතලේ අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම එයට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය දිනවල කිහිප වතාවකදීම මෙසේ දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය බාධා එල්ල වුණා

WhatsApp Group

Skip to content