උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබුණා.

අද පෙරවරු 08.30ට පමණ තලවකැලේ සහ වටගොඩ දුම්රි ස්ථාන අතරදී දුම්රිය පීලි පැනීමට ලක්ව තිබු බවයි අප වාර්තාකරු සදහන් කලේ.

අදාළ දුම්රිය නානුඹය දුම්රිය ස්ථානයේ ආපදා අංශයේ සහ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් එක්ව යළි පීලිගත කර තිබෙනවා.

WhatsApp Group

Skip to content