ඉදිරි මාස කිහිපය තුළ ඊ පාස්පොර්ට් ක්‍රමය මෙරටට හදුන්වාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අපරාධකරුවන් මර්දනය සදහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි ටිරාන් අලස් මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content