දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ඊ.ටී.එෆ් හෝ ඊ.පී.එෆ් අරමුදල් සදහා කිසිදු හානියක් සිදු නොවන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ පළ කළ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/NALIN_RANJITH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content