ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හදවත හා සමීප කලාපයට ඇතුලු වූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් පවසන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගොඩබිබ්, ගුවන් සහ මුහුදු හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් උතුරෙන් සහ දකුණෙන් නගරයට     “කුණාටුවක් බඳු ප්‍රහාරයක්” එල්ල කළ බවයි.

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවූ යුද්ධයේ මරණ ප්‍රමාණය සිතා ගැනීමට අපහසු බවයි.

WhatsApp Group

Skip to content