හමාස් – ඊශ්‍රායල යුධ ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ ළමුන් 8,000ක් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙලෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම ළමුන් අතරින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
යුධ ගැටුම් ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ළමුන් 15,694 දෙනෙකු ජීවතක්ෂයට පත්ව ඇති අතර, තවත් ළමුන් 17,000කට දෙමව්පියන් අහිමි වී ඇති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content