ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දෙපාර්ශවය අතර ගැටුම් ආරම්භ වූණා.

එම යුද්ධයේදී සිවිල් වැසියන් 41,870 කට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබෙනවා.

වසරක සැමරුම් සඳහා දහස් ගණනක් ජනතාව ටෙල්අවිව් වෙත රැස්වී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content