ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජය හදුන්වා දුන් කෙටුම්පතකට විරෝධය පළ කරමිනුයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

එම කෙටුම්පත හරහා අධිකරණයේ බලය දුර්වල වන බවට උද්ඝෝෂකයින් චෝදනා කරනවා.

ඒ හරහා අධිකරණයේ ස්වාධීනත්වය බිද වැටෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content