ගාසා තීරයේ තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ මේ වන විට පලස්තීනුවන් 195 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයන් 120ක් පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මීට අමතරව මෙම සරණාගත කඳවුරේ සිටි තවත් පලස්තීනුවන් 777දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තුවාල ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content