ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස් තිබෙනවා.

බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල නිරත ඊශ්‍රායල හමුදා ඊයේ පලස්තීනුවන් 64 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

නැබ්ලස් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ මෙය සැලසුම් සහගත ඝාතනයක් බවයි.

WhatsApp Group

Skip to content