ඊශ්‍රායල හමුදාව විසින් බටහිර ප්‍රදේශයේ සිදු කළ වැටලීමක් අතරතුර පලස්තීන වැසියන් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍යා වාර්ථා සදහන් කරනවා.

එම වැටලීම අතර තුර පලස්තීන වැසියන් 100ට වැඩි පිරිසක් තුවාර ලබා ඇති බවයි එම වාර්තා වල සදහන් කර ඇත්තේ.

නබ්ලස් බළකාය ඇතුළු මෑතකදී සංවිධානය වූ සටන්කාමී කණ්ඩායම්වල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මෙම වැටලීම සිදු කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වසර ගණනාවක සිට මෙවැනි මාරාන්තික වැටලීම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සදහන් වන්නේ.

WhatsApp Group

Skip to content